2012-02-29

ලිනක්ස් වලදි මම කැමතිම software එකතුව

අද මම කියන්න යන්නෙ ලිනක්ස් ඉන්ස්ටෝල් කරහම මම ඉන්ස්ටෝල් කරන මගේ කැමතිම 
softwares  ටික ගැන මම හිතනව තවත් ගොඩක් අයට මේක වැදගත් වේවි කියල විශේෂයෙනම
වින්ඩෝස් වලම හිරවෙලා ඉන්න අයට.

 1.මුලින්ම ඉන්ස්ටෝල් කරන්නෙ නම්  Restricted extras කියන package එක. දන්නවනෙ
 Linux based Os එකක් ඉන්ස්ටෝල් කරගමන් Mp3 එකක් වත් ran වෙන්නෙ නෑ කියන එක 
මේ package ඒකෙන් තමයි ඒ පහසුකම ලැබෙන්නෙ(මේකෙ හැම codecs  එකක්ම 
තියෙනවavi,mkv,mpge වගේ) package manager එකේ search කරහම මේක ලේසියෙන්ම
 install කරගන්න පුලුවන්.
 
2.codecs  ඉන්ස්ටෝල් කරාම දාගන්නෙ Audacious කියන audio player එක මේක හරියට
 win amp එක වගේ එකක් .
 
 
 
 3. stardict එක තමයි මධුර ඩික් එකට ආදේශකයක් විදියට තියෙන්නෙ ඒකට සින්හල දාගන්න 
ඕන.  ඒක කරනහැටි  මේ බ්ලොග් එකේ මුල post වල තියෙනව. මේ ඩික් එක භාවිතය නම් පට්ට 
සරලයි ගොඩාක් වටින සොෆ්ට්වෙයා එකක් කියලයි මම නම් හිතන්නෙ.
 
 
  
 4.Furius ISO Mount තමයි alcohol වලින් කරන වැඩ ටික කරන්න යොදාගන්නෙ.මේකෙන් 
පුලුවන් cd /dvd images මවුන්ට් කරන්න virtual drivers හදනව වගේ වැඩ කරන්න.
 
 
  
 5.photoshop වලින් කරන ගොඩක් දේවක් කරන්න පුලුවන් gimp  වලින් .
 

 6.incspace කියන්නෙ corel draw වලට ආදේශකයක්.
 
 
 
 7. torrent වලින් හෝ ගාල ඩවුන් ලෝඩ් කරන්න use කරන්නෙ deluge හරි qbittorrent දෙකෙන්
 එකක් දෙකම එල


 
 8.download manager ගෙ වැඩ කටයුතු ටික කරගන්න දාන්නෙ FatRat ව.
 
 
 9.TOR Vidaliya බ්ලොක් කරපු සයිට් වලට යන්න මේකෙන් පුලුවන්.
 

 10.පොඩි පොඩි වැඩ වලට teamviewer එකත් ඉන්ස්ටෝල් කරගන්නව.
 
 
 
 11.cd /Dvd එහෙම burn කරගන්න ඕන උනගමන් මතක් වෙන nero  තමයි ඊළගට install 
කරගන්නෙ(Nero Linux).
 
 

 12.pen drive වල තියෙන virus එහෙම මකල දානන bitdefender එකත් ඉන්ස්ටෝල් කරනව.
 
 
 
 13. Wine කියන ඉමියුලේටර් එකෙන් පුලුවන් වින්ඩෝස් වල වැඩ කරන ගොඩක් සොෆ්ට්වෙයා
 ලිනක්ස් මත රන් කරවන්න.
 

 14. ලේසියෙන් සින්හල ටයිප් කරගන්න සින්ගිලිශ් දාගන්නව.
 
 මෙතනින් යන්න
 
 
 15. cheese web cam මේකෙන් තමයි වෙබ් කැම් එක ඕපන් කරගන්නෙ.
 
 16.Ubuntu Tweak මේක මගින් පුලුවන් උබුන්ටු තවදුරටත් පහසු කර ගන්න ඒ කිව්වෙ customize
කරගන්න පුලුවන්.

 
 

Share:

4 comments:

Anonymous said...

Thanks so much...

ගැමියාගේ පත් ඉරුව said...

සෑහෙන්න වටිනවා දිගටම ලියමු....හැකිනම් xfce ගැන ලිපියකුත් ලියමුද

Anonymous said...

Fattaaaai. Linux forever...

Anonymous said...

maaa sada obata nayagathiiii


sudu pusa