2012-03-04

බ්ලොක් කරපු සයිට් වලට යන්න (Linux අයටත්)

 
මම මේක ලියන්නෙ වැඩියෙන්ම ලිනක්ස් භාවිතා කරන අයට වැදගත් වෙන නිසා.වින්ඩෝස් වලදි
 නම් අමතර softwares use කරල බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න ක්‍රම ගොඩක් තියෙනව.මම 
දැන් කියන එක windows වලදි වුනත් භාවිතා කරන්න පුලුවන්.මේ program එකේ නම vidaliya 
මේක අයිති වෙන්නෙ    tor කියන project එකට. මුලින්ම මෙතනට ගිහින් Browser Bundle එක os 
එකට අදාලව download කරගන්න.
 
මම දැන් පැහැදිලි කරන්නෙ ලිනක්ස් අය කොහොමද මේක use කරන්නෙ කියල.මුලින්ම download 
කරපු file එක extract කරන්න.දැන පහල රූපෙ තියෙන විදියට start-tor-browser කියන එක රන්
කරන්න.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
දැන් මේ විදියෙ එකක් එනව ටික වෙලාවක් ගිහින් ඔයාලගෙ web browser එක ඕපන් වෙයි.ඒකෙන්
 ඕනම block කරපු සයිට් එකකට යන්න පුලුවන්.
 

 sudo aptitude install vidalia කියන කමාන්ඩ් එක ටර්මිනල් එකේ රන් කරලත් vidaliya install  
කරගන්න පුලුවන්.  
Share: