2011-09-24

හොදම Graphics තියෙන පරිඝණක ක්‍රීඩා 10

මේ තියෙන්නෙ මේ පරම්පරාවෙ හොදම Graphics තියෙන පරිඝණක ක්‍රීඩා 10.බලන්න කොහොමද කියල මේව play කරන්න නම් ඉතින් හොද Graphic Card එකක් ඕන වෙනව.



 10 වන ස්ථානය. witcher-2













 9 වන ස්ථානය. uncharted-2

 8 වන ස්ථානය. mirrors-edge

7 වන ස්ථානය. metro-2032

 6 වන ස්ථානය. killzone



 5 වන ස්ථානය. halo-reach


 4 වන ස්ථානය. halo-3








 3 වන ස්ථානය. half-life-2-with-mods



 2 වන ස්ථානය. gears-of-war-3



 1වන ස්ථානය. Crysis






Share:

2011-09-23

Bit Defender හැමදාටම (BitDefender for life time)

Bit Defender virus Gard මුලු ජිවිත කාලෙටම සම්පූර්ණයෙන්ම නෙමිලේ භාවිතා කරන්න කැමතිද? Crack කරල නෙවෙයි හොදේ.......හැබැයි මෙ Version එක තියෙන්නෙ ලින්ක්ස් වලට විතරයි.  හික්ස්!  ලින්ක්ස් වලට මොන වයිරස් ද?  එහෙම නෙවෙයි අපිට පුලුවන් මේකෙන් වින්ඩෝස් තියෙන කම්පුටර් එකක ගහපු, වයිරස් බෝ උන පෙන් එකක තියන වයිරස් එහෙම අයින් කර ගන්න.මම දැන් කියන්නම් කෙහොමද මේක ඉන්ස්ටෝල් කරන්නෙ කියල මුලින්ම මෙන්න මේ file එක download කර ගන්න 40 MB විතර තියෙනවා.ලින්ක් එක click  කරහම නිකන් පෙන්නන්නෙ text  file එකක් විදියට නම් ඒක කොහේට හරි මෙන්න මේ නමින් Save  කර ගන්න. BitDefender-Antivirus-Scanner-7.6-4.linux-gcc4x.i586.deb.run
දැන්  Applications>Accessors>Terminal ගිහින් ටර්මිනල් එක open කර ගන්න. දැන් cd command එක use කරල Download කරපු file එක තියෙන තැනට යන්න(cd command එක use කරන හැටි කලින් පොස්ට් වල බලන්න)
Download කරපු file එක තියෙන තැනට ගිහින් මේ command එක දෙන්න.
 sudo sh BitDefender-Antivirus-Scanner-7.6-4.linux-gcc4x.i586.deb.run  දැන් root Password එක අහනව එකත් දෙන්න. දැන් Agreement එකක් පෙන්නනව පිස්සු නම් කියවන්න. දැන් අහනව 
Agreement එකට එකඟ ද කියල. ඔව් නිසා accept කියල type කරල Enter key එක ඔබන්න.

දැන් අහනව
Do you want to install BitDefender Antivirus Scanner GUI package (Y/N) කියල දෙන්න Y කියල. දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවර උනහම Applications>System tools වලට ගිහින් Bit Defender open කරන්න. 

දැන් ඒකෙ තියෙන  Get a new Free license key for personal use කියන ලින්ක් එක click කරල අවශය  විස්තර ලබා දිල license key එක e-mail එකට ගෙන්න ගන්න. license key එක 365 day valid ඒක ඉවර උනහම තව එකක් ගන්න පුලුවන් නිකම්ම. මේ වැඩ ඔක්කොම ඉවර කරල Update කරන්න.
Share:

2011-09-17

Eset for Everyday (Eset හැමදාම use කරන්න.)

මම අද කියන්න යන්නෙ කොහොමද Eset Smart Security Anti Virus Gard එක Trial keys වලින් දිගටම use කරන්නෙ කොහොමද කියල.මුලින්ම Eset Virus Gard එක Download කරගෙන Install කරගන්න.දැන් මේ සොෆ්ට්වෙයාර් එක Download කරල ඉන්ස්ටෝල් කරගන්න
AUTO KEY fINDER
මේක රන් වෙන්න ජවා රන්ටයිම් එන්වයර්මන්ට් එක තියෙන්න ඔන
ඒක නැත්තම් මෙතනින් Download  කර ගන්න.
jAVA RUNTIME ENVIRONMENT
මේ file එකත් Download කරගන්න.
SERVERS.TXT

දැන් Virus Gard  එක Open කරල F5 කී එක ඔබන්න. එතකොට මේ වින්ඩෝ එක එනව.



මේකෙ  තියන Address Management කියන එක ක්ලික් කරන්න දැන් ඒකෙ තියෙන From file කියන් එක

ක්ලික් කරල අපි Download කර ගනිපු Servers.txt කියන file එක open කරන්න.


දැන් හරි දැන් Ok කරල ඔක්කොම වින්ඩො close කරන්න.

අර කලින් ඉන්ස්ටෝල් කරගනිපු Software  එක රන් කරන්න. එතකොට license automatic   ඉන්ස්ටෝල් වෙනව license එක expire වෙන හැම වාරෙකම මේක රන් කරන්නයි තියෙන්නෙ.
Share: