2012-11-28

ලිනක්ස් වලට Dreamviewer (Dreamviewer for Linux)


                                        ගොඩ කාලෙකින් තමා මේ පැත්තට ආවෙ ආපහු බ්ලොග් එක ලියනව කියල හිතුව. මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව වේබ් development කරන අයට. මම අද දෙන්නෙ හදන්නෙ Dreamviewer  CS5 software එක මේකෙ තියන විශේෂත්වය තමයි මේක LINUX වලත්  වැඩ කරන එක (wine මත). ලේසි වැඩ්ක් තියෙන්නෙ. පහල තියෙන ලින්ක් එකෙන් මේක download කරගෙන wine emulator එකෙන් open කරල සාමන්‍ය විදියට(windows වල කරන විදියට) install කරගන්න. මතක තියාගන්න මේක වැඩ කරන්න wine තියෙන්න ඕනමයි කියන එක wine නැත්තම් පහල තියන command එක tarminal එකේ රන් කරල install කර ගන්න.

 sudo apt-get install wine1.4

Download Link 

ලින්ක්ස් වලත් Dreamviewer තරමට advanced නැති application එකක් තියෙනව KompoZer කියල


http://www.kompozer.net/index.php  වලින් හරි software center එකන් මේක ලේසියෙන්ම download කරගන්න පුලුවන්.
 ඔන්න එහෙනම් අපි ගියා

Share: