2012-12-18

ලංකාවේ විශාලතම OpenSource Community එලිදැක්වීමට නියමිතයි

 
http://linuxlanka.com/

පොදුවේ ලිනක්ස් භාවිතා කරන්නන් හට ඇතිවන ගැටලු වලට විසදුම් ලබා ගැනීමට හා ඒ ගැන උනන්දුව ඇති පිරිසට තම දැනුම් අන් අය හා බෙදා ගැනීමට අත්වැලක් සැපයීම මෙහි අරමුණයි. තවද ප්‍රජාව තුල open source software හා සේවාවන් පිළිබද ප්‍රචලිත කිරිම හා දැනට රට තුල ක්‍රියාත්මක open source projects හා සේවාවන් වලට වැඩි වටිනා කමක් ලබා දීමටය.
Share:

2012-12-07

ලිනක්ස් වලට Photoshop (Photoshop Cs5 for Linux)


කලින් පොස්ට් එකෙන් Dreamviewer ඉන්ස්ටෝල් කර ගන්න ඇති කියල හිතනව.අද දෙන්න යන්නෙ Adobe photoshop. වයින් මත තමයි ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ  Dreamviewer install කරපු විදියටම තමයි කරන්න තියෙන්නෙ.
මෙතනින් බාගන්න. Download now
අපි ගියා එහෙනම් comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.
Share: