Endless OS එක කියන්නෙ ගොඩක් Education එක පැත්තට බර OS මේකෙ ගොඩක් වැදගත් දේවල් ටිකක් තියනව අපි බලමු මොනවද මේ කියල.1. භාවිතයට හරිම ලේසියි මොකද මොබයිල් ෆෝන් එකක වගේ interface එකක් වගේ තමයි තියෙන්නෙ හරිම සිම්පල්.2. offline (internet) නැතුව use කරන්න් පුලූවන් නමුත් ගොඩක් දේවල් එක්ක (inbuild ගොඩක් දේවල්...
2022-01-24
2022-01-23
වින්ඩෝස් Games ලින්ක්ස් වල RUN කරන්න - PROTON
Proton කියන්නෙ Compatibility layer එකක් වින්ඩෝස් ගේම්ස් ලින්ක්ස් වල රන් කරන්න පුලුවන් . මේකට ගොඩක් අලුත් NVDIA GPU Drivers එහෙමත් Support කරනව. සමහර windows Games windows වලටත් වඩා හොදට මේකෙ වැඩ කරනව කියල තමයි කියන්නෙ මේ තියෙන්නෙ මේකෙ වෙබ් සයිට් එක https://www.protondb.com/ මේ...
2022-01-11
Parrot OS හැකින් සහ ක්‍රැකින් වලට.
Parrot OSමේ OS එක ඩෙබියන් බේස් කරගනිපු Lightweight Operating System එකක්. අපිට මේකෙ Security , Home සහ ARM කියන Edition තුනකින් download කර ගන්න පුලුවන්. මේ OS එක ගොඩක් හොද Security පැත්තෙ වැඩ වලට විශේෂයෙන්ම Penetration testing , Revers Engineering සහ Digital Forensics වගේ දේවල් වලට, තව TOR browsing...
2014-05-21
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 16
while
loop
දැන්
අපි කතා කරන්නෙ while
loop ගැන
බලන්න while
loopඑකේ
syntax
එක
while
[ condition ]
do
මෙතන ලියන සියලු කමාන්ඩ් රන් වීම සිදුවේ.
done
while
loop එකේ
තියන විශේෂත්වය තමයි ලබාදීල
තියෙන condition
එක
false
වෙනකන්
දීල තියෙන කමාන්ඩ්...
2014-05-15
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 15
3. if...else...fi
මම දැන් කියන්නෙ if else ගැන
if condition
then
condition එල true නම් else වලින් ඉහල
තියෙන සියලුම දේ රන් වෙනව.
...