10.Exit Status කියන්නෙ
මොකද්ද?
කලින්
පාඩමේ අන්තිමට කරපු උදාහරණෙ
අන්තිමට තිබුන මතකද exit 0 කියල
එකක්. ඒ මොකද්ද
කියල තමයි මම කියන්න යන්නෙ
දැන්.
$
gedit my
#
#
This is My 2nd shell Script
#
Print multipal Lines using echo
clear
echo
"mad Terminal $USER"
echo
"mad Terminals date \c" ;date
echo
"User info : \c" ; who | wc -l
echo
"Calendar"
cal
exit
0
මේකයි
කතාව Linux වලදි මොකක්
හරි Command එකක් හරි
shell Command එකක් හරි
රන් කරහම ඒ රන් කරපු එක successful
නම් එක් අගයකුත්
successful නැත්තම් තවත්
අගයකුත් return වෙනව.මෙන්න
මේකට තමයි exit status එක
කියල කියන්නෙ.මේ
value එක ගබඩා වෙන්නෙ
$? කියල විශේෂ
variable එකකට.අපි
ඒක කරල බලමුකො දැන්.
ඔයාලගෙ
terminal එක open කරල
මෙහෙම type කරන්න.
rm catAnddog
catAnddog කියන
එකට කැමති නමක් දෙන්න (හැබැයි
ඒ නමින් file එකක්
හරි directory තියෙන්න
බෑ එතන)
rm - කියන්නෙ
අයින් කරන්න කියල (delete)
catAnddog කියන්නෙ
file එකක නමක්
rm catAnddog වලින්
වෙන්නෙ දැනට ඉන්න directory එකේ
තියෙන catAnddog කියන
file එක අයින් කරන
එක ඒත් එහෙම කරන්න එතන catAnddog
කියල file එකක්
නැති නිසා rm: cannot remove `catAnddog': No
such file or directory කියල error
පණිවිඩයක් පෙන්නාවි
Terminal එකේ දැන් අපි
command එකක් රන් කරානෙ
ඒනිසා exit status එක
වෙනස් වෙලා තියෙන්නෙ දැන්
(ඒ කියන්නෙ $?
කියන variable එකට
අගයක් Assign වෙලා
තියෙන්න ඔන) අපි
දැන් බලමු ඒ අගය මොකද්ද කියල
ඒක බලන්නෙ මෙහෙමයි terminal එකේ
ටtype කරන්න echo
$? කියල මේ කමාන්ඩ්
එක රන් කරහම 1 කියල
ප්‍රින්ට් උනා නේද ? දැන්
ls කියල type කරල
enter කරන්නකො (ls
කියන කමාන්ඩ් එකෙන්
පුලුවන් දැනට ඉන්න directory එකේ
තියෙන සියලු files බලා
ගන්න) දැන් ඔයා
අයෙ echo $? රන්
කරහම 0 කියල
print උනා
නේද? මෙන්න
මේකයි වෙන්නෙ කමාන්ඩ් එක හරි
shell එක
හරි හරියට රන් උනේ නැත්තම්
exit status එක
1 වෙනෙව
හරියට රන් උනානම් exit
status එක
0 වෙනව
කලින් දෙවනියට රන් කරපු ls
command එක
error නැතුව
රන් උන නිසා $?
ගෙ
අගය 0 උනා
.
මෙන්න
මෙතන තියන උදාහරණ කිහිපයත්
බලන්න.
01.
expr 5 + 3
echo $?
02. echo hi man
echo $?
03. wildwest canwork?
echo $?
04. date
echo $?
05. echon $?
echo $?
06. echo cal
echo $?
ඊළඟට
මම දෙන්නම් තවත්
shell
වල
භාවිතා කරන
variables
කිහිපයක්
දැනට මේව ඒ තරම් නොතේරුනාට
කමක් නෑ පස්සෙ මේව ගැන දැනගන්න
ලැබෙයි
.
$# : Number
of command line arguments. Useful to test no. of command line args in
shell script.
$* :All
arguments to shell
$@ :Same
as above
$- :Option
supplied to shell
$$ :PID
of shell
$! :PID
of last started background process (started with &)
මේ
උදාහරණෙන් ඔයාට යම් අදහසක්
ලැබෙයි මේ ගැන
####################################################
$ vi demo
#!/bin/sh
#
# Script that
demos, command line args
#
echo "Total
number of command line argument are $#"
echo "$0 is
script name"
echo "$1 is
first argument"
echo "$2 is
second argument"
echo "All of
them are :- $* or $@"
###################################################
1 comments:
cool
Post a Comment