කලින් පාඩමේදි file Permissions ගැන කතා කරා මතකයි නෙ.
දැන්
බලමු අපි කොහොමද අපි හදාගනිපු
file එකක Permissions
වෙනස් කරන්නෙ කියල.
මේකට
use කරනව chmod කියල
Command එකක් ඒක use
කරන්නෙ පහල තියෙන
විදියට (වරහන්
දෙක දාන්නෙ නෑ හරිද? )
chmod {Permisson
mode } {file-name}
මේක තව
සරල කර ගත්තොත් මෙහෙමයි තියනව
my.txt කියල TEXT FILE
එකක් මට ඔන ඒකෙ
Permissions එක 761 (කලින්
උදාහරණ් 2 තියෙන
Permission එක) විදියට
හදන්න. මම එතකොට
කරන්නෙ මෙහෙමයි.(මුලින්ම file එක තියෙන තැනට ටර්මිනල් එකෙන් යන්න ඔන හරිද?)
chmod 761 my.txt
දැන්
මේ වැඩෙත් කරල බලන්න.
මෙහෙම
දීල බලන්න
chmod 000 my.txt
file
එක හොල්ලන්නවත්
දෙන්නෙ නෑ නේද? R,W,X කිසිම
දෙයක් කරන්න අවසරයක් නැති
වෙනව.මෙහෙම කරල වැරදිලාවත් ඒ file එකක් ඩිලීට් කරන්න ඔන උනොත් ආයෙ පර්මිශන් එක වෙනස් කරන්න ඔන නැත්තම් administrator ගෙන් ලොග් වෙන්න ඔන.
chmod
-R 755 directory-name කියන
Command එකෙන්
පුලුවන් directory(ෆොල්ඩර්)
එකක
permission එක
වෙනස් කරන්න.(ඔන්න ෆොල්ඩර් ලොක් කරන්න නියම ක්‍රමයක්)පුරුදු
වෙන්නත් එක්ක එක එක files
වල permissions
වෙනස් කරල
බලන්න(තමන්
හදපු ඒවයෙම කරල බලන එක ඇඟට
ගුණයි.)ඔන්න
මෙතනින් file
permission කතන්දරේ
ඉවර වෙනව අපි අයෙ යමු shell
වලට.9.Shell
Script
shell
script එකක්
රන් කරන ආකාරය.. අපි
ලියාගනිපු shell
Script එකක්
ක්‍රම 3 කින්
රන් කරවන්න පුලුවන්1.
bash ස්ක්‍රිප්ට්
එකේ නම2.
sh ස්ක්‍රිප්ට්
එකේ නම3.
./ස්ක්‍රිප්ට්
එකේ නම උදාහරණයක්
විදියට cake කියල
නම තියෙන ස්ක්‍රිප්ට් එක රන්
කරන ආකාරය බලමු.1. bash
cake2. sh
cake3. ./cake
කලින්
කියපු 3වන
ක්‍රමයෙ ./
කියන
කේ අදහස තමයි current
directory
කියන
එක ඒ කියන්නෙ අපි දැනට ඉන්න
directory
එකේ
තියන file එකක් තමයි රන් කරවන්නෙ
කියල.
(.) ඩොට්
එක විතරක් ගත්තොතින් ඒකෙ තේරුම ඩොට්
එක
විතරක් යොදාගෙන shell
එක
රන් කෙරෙව්වොතින් shell
එකේ
copy
එකක්
හදන්න එපා කියල(ටෙම්පරි
හදන්න එපා කියන එක).බලන්න පහල තියෙන එක රන් කරල තියෙන්නෙ ඩොට් එක විතරක් use කරල.
.
shellname (. එක
හා ශෙල් name
එක
අතරෙ space
එකක්
තියෙනව)ඔන්න
දැන් අපි අපේ මුල්ම shell
Script එක
ලියල රන් කරවන්නයි හදන්නෙ.
මුලුන්ම
ඔයාලගෙ කැමතිම text
editor එකක්
අරගෙන පහල තියෙන දේවල් ටික
හරියටම ඒ විදියට ලියා ගන්න.මම
නම් ගන්නෙ උබුන්ටු වල තියන
gedit
කියන
text
editor එක.$
gedit my
#
#
This is My first shell Script
#
clear
echo
"mad Terminal"
මේක
ලියල කොහෙට හරි save
කරගන්න
මම නම් save
කරේ
Desktop
එකට.ඊළඟට
permission
හදන්න.
chmod
755 my.txt
කියල
දෙන්න දැන් ./my.txt
කියල
දීල script
එක
රන් කරවන්න.වැරදීමක්
උනේ නැත්තම් මේක අවුලක් නැතුව
රන් වෙනව.ඊ
ළඟට බලමු දැන් ලියපු එකේ තියෙන
වැඩ කෑලි මොනවද කියල.**පුරුදු
වෙන්නත් එක්ක මේක හැම ක්‍රමේකටම
රන් කරල බලන්න.**මුලින්ම තියෙන$ gedit myකියන එකෙන් කියෙන්නෙgeditකියනeditorඑකstartකරවන්න කියල.මොකක් හරි දෙයක් ලියල ඒක ඉස්සරහින්#කියල දැම්මොත් ඒ ලියපු එකCommentඑකක් කියල අපි හදුන්වනව.ඒ ලියපු එකෙන්scriptඑකට කිසිම බලපැමක් නෑ මේව යොදාගෙන අපට පුලුවන්scriptඑක ගැන වැඩි විස්තර ඒක ඇතුලෙම අන්තර් ගත කරල තියන්න.එතකොට පස්සෙ කාලෙක බලන කෙනක්ට උනත් ඒ ගැන තේරුම් ගන්න පුලුවන් ලේසියෙන්ම.නිකමට උඩ ලියපුshellඑකේclearහාechoකියන ඒව ඉස්සරහිනුත්#දාල බලන්න එතකොට ඒව රන් වෙන්නෙ නෑ කියල ඔයාලට පෙනෙයි.clearමේcommandඑකෙන් වෙන්නෙterminalඑකclearවෙන එකecho "mad Terminal"මේකෙන් තමයිmad Terminalකියලprintවෙන එක වෙන්නෙechoවලින් පුලුවන්variable value(variableඑකක් කියන්නෙComputer Ramඑකේ හදාගන්න මෙමරිspaceඑකක්)එකක් හරිMessageඑකක් හරිScreenඑකේprintකරවන්න.
අපි
කලින් කරපු shell
programm එක
save
කරේ
my.txt
කියලනෙ
සාමාන්‍යයෙන් shell
Script එකක්
save
කරනකොට
අගට .sh
කියල
save
කරන්න
(my.sh
වගේ)
එතකොට
ඒක අදුරගන්න පුලුවන් ලේසියෙන්
මෙතන ඉදන් ඉස්සරහට කරන ඔක්කොම
ඒ විදියට save
කරන්න.පුරුදු
වෙන්නත් එක්ක ඔයාලත් මේව කරල
බලන්න.01.#####################################$
gedit my
#
#
This is My 2nd shell Script
#
Print multipal Lines using echo
clear
echo
"mad Terminal 1"
echo
"mad Terminal 2"
echo
"mad Terminal 3"
#####################################02.####################################################
$
gedit my
#
#
This is My 2nd shell Script
#
Print multipal Lines using echo
clear
echo
"mad Terminal $USER"
echo
"mad Terminals date \c" ;date
echo
"User info : \c" ; who | wc -l
echo
"Calendar"
cal
exit
0
###################################################
03.#####################################$
gedit my
#
#
This is My 3rd shell Script
#
Print Stars using echo
clear
echo
"*"
echo
"**"
echo
"***"
echo
"****"
echo
"*****"
echo
"******"
1 comments:
එල කිරි. ඔහොම යන්.
Post a Comment