ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලිනක්ස් පදනම් උන os එකක් laptop එකකට දාගත්තහම lap එකේ wireless (wifi) හා Bluetooth Drivers එහෙම භාවිතයට ගන්න නොහැකිවීම.මම කියන්නම් දැන් කොහොමද ඒ ප්‍රශ්නෙ විසදගන්නෙ කියල.මේක ටිකක් විතර සරල වැඩක් අපි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල
මුලින්ම terminal එක open කරල මෙහම type කරන්න.
lshw
දැන් password එක ඉල්ලුවොත් ඒක දෙන්න.මෙතනින් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලගෙ computer එකේ තියන සියලුම hardwares device ටික.(මම මේක කිව්වෙ දැනගැනීම පිණිස)
ඔයාල දැනගන්න ඕන ඔයාලගෙ කම්පියුටර් එකේ තියෙන ලිනක්ස් කර්නල් එකේ version එක. ඒක දැනගන්න මේ කමාන්ඩ් එක රන් කරවන්න.
uname -r එතකොට මෙන්න මේ වගේ output එකක් පෙන්නාවි. 2.6.38-13-generic මේ මගේ computer එකේ තියෙන කර්නල් එකේ version එක ඊළගට තියෙන්නෙ මේ කර්නල් version එකට අදාල wireless driver එක download කරගන්න. ඒකට මෙන්න මේ website එකට යන්න.http://linuxwireless.org/en/users/Download/stable/ මෙතන තියෙන වගු වලින් තමන්ගෙ කර්නල් එකට ගැලපෙන file එක download කරගන්න
compat-wireless 2.6.38 stablereleases
| Kernel release | sha1sum | size | ChangeLog-wireless |
| compat-wireless-2.6.38.2-2.tar.bz2 | 07d1c99c5f9db3413c8ae8a58b8e9d57db78c576 | 3.9 MB | ChangeLog-2.6.38-wireless |
| compat-wireless-2.6.38.2-2-ns.tar.bz2 | c0470b3cbb3d9b31a1d9a98ea82f4fe344c8ea59 | 3.9 MB | ChangeLog-2.6.38-wireless |
1. tar -xfcompat-wireless-2.6.38.2-2.tar.bz2 මේකෙන්වෙන්නෙ download කරපුfile එකextract කරනඑක (මේකඒ file එකඋඩ right click කරලත්ලේසියෙන්ම කරන්න පුලුවන්)
දැන්ඔයාලට ඒ file එකේනමින් folder එකක්දැකගන්න පුලුවන්.




